අපේ ප්‍රාන්ත කණ්ඩායමක් පහසුවෙන් ඔවුන් පරද්දාවී” බුවනේෂ්වර් කුමාර් ශ්‍රී ලංකාව පහත් කරයි .!

ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් පසුගිය දකුණු අප්‍රිකා සංචාරය , එලබෙන නිදහස් කුසලානය සහ අනාගත ඉලක්ක පිළිබඳව ටයිම්ස් ඔෆ් ඉන්දියා සමඟින් පැවති හමුවකදී අදහස් දක්වා ඇත. අවසාන වශයෙන් පැවති T20 තරඟාවලියේ වීරයා බවට පත් වුනේද බුවනේශ්වර් වන අතර ඔහු පවසා ඇත්තේ මීළඟට දකුණු අප්‍රිකාවට ගොස් ටෙස්ට් තරඟාවලියද සමඟ සම්පුර්ණ සුද්දයක් ලබා දීම තම කණ්ඩායමේ අපේක්ෂාව බවය.

“අපි ටෙස්ට් තරඟාවලිය 2-1 විදියට පැරදුනා තමයි ,හැබැයි ඊට පස්සේ එක්දින තරඟාවලිය 5-1 විදියටත් T20 තරඟාවලිය 2-1 විදියටත් අපි දිනුවා.මම හිතන්නේ ඊළඟ පාර අපි යන්න ඕන ටෙස්ට් තරඟාවලියත් එක්කම දිනලා එන්න.”

නමුත් ඉන්දියාව මෙලෙස තරඟාවලි ජයග්‍රහණ ලබා ගත්තේ,ඩේල් ස්ටේන්,AB ඩිවිලියස්,ෆැට් ඩුප්ලේසි,කුයින්ටීන් ඩි කොක් වැනි දකුණු අප්‍රිකා ප්‍රබල ක්‍රීඩකයන් නොමැති කණ්ඩායමක් සමඟ වන නිසා පුර්ණ තරඟාවලි ජයක් ලබා ගන්නට නම් ඉන්දියාවට තව මහන්සි වන්නට සිදු වනු ඇත.

“අපි ටෙස්ට් තරඟාවලියේ පැරදුන තරඟවලත් දිනන්න ආසන්නයටම ගියා, අන්තිම තරඟය විතරයි දිනන්න පුළුවන් වුනේ.කොහොම හරි මට කියන්න පුළුවන් දැන් අපි සුදානම් එංගලන්තයටයි ,ඔස්ට්‍රේලියාවටයි ගිහින් ඔවුන්ගේම රටේදී ඔවුන් පරාජය කරන්න.”

ශ්‍රී ලංකාව සමග නිදහස් කුසලානයද පහසුවෙන් ජය ගන්නා බවට බුවනේෂ්වර් කුමාර් පුරසාරම් දොඩා තිබේ. “ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය කියන්නේ දුර්වල කණ්ඩායම්, ඉන්දියාවෙ ක්‍රිකට් දැන් තියෙන තැන අනුව අපේ ප්‍රාන්ත කණ්ඩායමක් පහසුවෙන් ඔවුන් පරද්දාවී”

T20 තරඟවල සාර්ථක වීමට තමාගේ පන්දු වල තිබෙන විවිදත්වය ලොකු හේතුවක් වන බවද කුමාර් පවසා ඇත.”ඇත්තටම T20 තරඟවල පොඩි වරදක් කලත් ලොකු අවාසියක් වෙනවා,එක හතරේ පහරක් හයේ පහරක් වැදුනම අපි ඉක්මනට හැඩගැහෙන්න ඕන ඉතුරු ටිකට. මගේ සාර්ථකත්වයට හේතුව තමයි මගේ පන්දු වල තියන විවිදත්වය,මගේ නකල් පන්දුව මම දාන්නේ පිතිකරුවන්ට ලොකු පහරක් ගහන්න පුළුවන් තැනකට,ඒ පන්දුවට ලොකු පහරක් ගහනවා කියන්නේ පිතිකරුවෝ අහු වෙනවා,”

කුමාර් වැඩි දුරටත් පවසා ඇත්තේ පිතිකරනයෙදී මෙන්ම පන්දු යැවීමේදීද ඉන්දීය කණ්ඩායම සතු වන හොඳ සම්බන්දතාවයන් ඉන්දීය ජයග්‍රහණ පිටුපස ඇති ප්‍රධාන සාධකයක් බවය.

මේ දිනවල ජනප්‍රිය චරිතයක් වන සම්ල්කාගේ නිරුවත සමාජ ජාල වල ශෙයා වෙයි

කව්රුත් ආදරේ කරන සමල්කා නැවතත් ලීක කර ගනී සමාජ ජාල වෙබ් අඩවි වල ශෙයා වෙන සම්පුර්ණ වීඩියෝව මෙන්න පහතින් බලන්නකෝ සම්පුර්ණ වීඩියෝව නැරබීමට පහතින් දිස් වන වීඩියෝව ක්ලික් කල යුතුබව කරුණාවෙන් සලකන්න

මෙතනින් යන්න >>>>> CLICK HERE <<<<<

දෙහි කපන්න ආපු තරුණියට හදිකල කපුවා මාට්ටු වූ සැටි මෙන්න

ලුණුගම්වෙහෙර පොලිස් වසමේ දකුණු ඉවුර කුඩාගම්මාන තුන ප්‍රදේශයේ දී පසුගිය 04 වනදා කපු මහතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ලුණුගම්වෙහෙර පොලිසිය සමත්වී තිබේ .

අත්අඩංගුවට පත් අය ඇඹිලිපිටිය වරාකැටිආර ප්‍රදේශයේ හා අවිස්සාවෙල්ල නාපාවල මෙන්ම කතරගම කවන්තිස්සගම යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වේ.

දේවාලයේ ප්‍රතිකාර ගැනීමට පැමිණි තම නැගණියට ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් බහන්බස් වීමක් දුරදිග යාමෙන් කපුමහතා මියගිය බව ඔවුන් ප්‍රකාශ කර තිබේ .

තම නිවසේ දේවාලයක් පවත්වාගෙන ගෙන ගිය අදාළ කපුමහතා ඔහුගේ දේවාලය තුළදී තියුණු ආයුධයකින් පහරදී පසුගිය 04 වනදා ඝාතනය කර තිබිණි.

ඝාතනයට ලක්වූ කපුමහතෙකු ලෙස සේවය කළ පුද්ගලයා දෙදෙරු පියෙකු වන අතර පසුගිය 04 වනදා උදෑසන කපුමහතාගේ නිවස වෙත පමණ තිබු කැබ් රථයක් පිටව යන අයුරු ප්‍රදේශ වාසීන් දැක තිබු අතර ඒ ඔස්සේ ලුණුගම් වෙහෙර පොලීසිය පරීක්ෂණ පවත්වා තිබේ .

පොලීසිය විසින් සිදුකළ මුලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ අදාළ කැබ් රථයේ පැමිණි පිරිස දරුවෙකුගේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා කීප අවස්ථාවකදීම මෙම දේවාලයට පැමිණ ඇති බවයි.

මේ අතර පසුගිය 03 වනදා කපුමහතාගේ නියමය පරිදි කතරගම වැඩිහිටිකන්දේ පුජාවක් පවත්වා රාත්‍රී දෙහි කැපීමක් සඳහා යළි කපුමහතාගේ දේවාලය පිහිට ලුණුගම්වෙහෙර නිවසට පැමිණ තිබේ .මෙම අවස්ථාවට අදාළ දරුවාගේ පියා මෙන්ම ඔහුගේ නැගණියක් සහ බිරිඳ ද සහභාගි වී තිබේ .

මේ අතර එදින රාත්‍රී දරුවාට ප්‍රතිකාර කරන අතරතුර දරුවා වඩා ගෙන හිටි දරුවාගේ පුංචි අම්මාට කපුවා ප්‍රකාශ කර ඇත්තේ දරුවා තමාගේ ඇඟට ස්පර්ශවන ආකාරයෙන් හැට්ටය උස්සා තබා ගන්න ලෙසයි.

ඒ අනුව දරුවා රඳවාගෙන සිටි අදාළ තරුණියගේ ඇඟද ස්පර්ශ වන ආකාරයෙන් කපුමහතා මතුරන ලද තෙල් දරුවාගේ අඟේ ගා ඇති අතර මේ අතර තුර දරුවාගේ පුංචි අම්මා වූ 25 හැවිරිදි තරුණිය ආවේශ වී තිබේ .

මේ අවස්ථාවේදී කපු මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙතන කට්ටිය හිටියොත් බිල්ලක් දීමට සිදුවන බවත් එම නිසා අදාළ තරුණියට ප්‍රතිකාර කරන තුරු නිවසින් පිටව යන ලෙසයි.

එමෙන්ම අදාළ තරුණියගේ ආරක්ෂාවට තමාගේ මව කැඳවා ගන්න බවටද කපුමහතා ඔවුන්හට ප්‍රකාශ කර තිබේ .

කාලයක් තිස්සේ කපුමතාගෙන් දේවාලයේ වැඩකටයුතු කර ගත් මොවුන් කපු මහතාගේ කීමට ඇහුම් කන් දී අඹිලිපිටියේ තම නිවසට ගොස් පසු දා උදෑසන පැමිණ අදාළ තරුණිය රැගෙන නිවසට ගොස් තිබේ .

මේ අතර තුර රෝගී දරුවාගේ පියා වන ඔහුට දේවාලයේ කපුමහතාගෙන් දුරකථන ඇමතුමක් පැමිණ ඈති අතර එහිදී කපු මහතා අසා ඇත්තේ නංගි කොහෙද කියාය නංගි නැති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කපු මහතා ඔහුගේ නැගණියගේ ජංගම දුරකථනයටද ඇමතුමක් ලබා ගෙන ඇති අතර එම අවස්ථාවේදී අදාළ රෝගී දරුවාගේ පියා වන ඇයගේ සොහොයුරාද එතන සිට ඇත.

“ඔයා පෙත්තක් ගත්තද” යන්න මෙන්ම කන්තාවක් සමඟ කතා කරීමට නුසුදුසු ආකාරයෙන් කපුමහතා නැගණියට කතා කළ දුරකථන ඇමතුමට සවන් දුන් ඔහුට ඇසී තිබේ .

මේ සමගම කෝපයට පත් අදාළ පුද්ගලයා තමාට දේවාලය සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ හිතවතා මෙන්ම , කතරගම ප්‍රද්ශයේ පදිංචි අයෙකුද සමඟ 04 වනදා උදෑසන කපුමහතාගේ දේවාලය පැවති නිවසට පිමිණ නංගිට සිදුකළ දේ ගැන විමසා තිබේ එහිදී කපුමහතා ප්‍රකාශ කර ඇත්තේ නංගි ගෙනත් දේවාලයේ නවත්වන ලෙසයි .

මෙහිදී කෝපයට පත් තරුණයා ඔහුට අතින් පහරක් ගසා තිබේ එවිට කපුමහතද ත්‍රිශූලයෙන් පහර දීමට උත්සහ ගැනීමේදී කකුල් දෙකට එල්ල කරන ලද පහරින් ඔහු වැටි ඇති අතර ඒ අතරතුර කතරගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අය අත තිබු පිහිය කපුමහතාගේ සිරුරට ඇණ තිබේ .

පසුව තමන් පැමිණි කැබ් රථයෙන්ම පලා ගිය බවත් එම පිහියද කපුමහතාගේ බවත් අඩංගුවට සැකකරුවන් පොලීසියට ප්‍රකාශ කර තිබේ .

අත්අඩංගුවට පත් ඇඹිලිපිටිය වරාකැටිආර ප්‍රදේශයේ අය වයස වුරුදු 32 ක් හා අවිස්සාවෙල්ල නාපාවල පදිංචි අය වයස අවුරුදු 40 ක් මෙන්ම කතරගම කවන්තිස්සගම යන ප්‍රදේශයන්හි පදිංචි ඇයගේ වයස අවුරුදු 20 ක් වේ .

මොවුන් තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම වැටලීම තිස්සමහාරාම පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ උපදෙස් මත පො ,සැ 46409 පේමදාස , 33113 සිසිර , 35324 රන්ජිත් ,80286 සම්පත් යන අය විසින් සිදුකර තිබේ .

පුංචි පෙර පාසැල් දැරියව කාමරයකට දමා කර තිබු අහස පොළොව නුහුලන අපරාධය(Video)

දරුවන් මල වගේ යැයි කීවේ ඔවුන් එතරම්ම පියකරු නිසා පමනක්ම නොව ළමා ලපටින් සිතින් මෙන්ම ගතින්ද තවමත් මල් වැනි මෙලෙක් නිසාය. එවන් මල් වන් ළමුන් ගැන වුවද කරුණාවකින් තොරව සිතන නූගත් වැඩිහිටියන් පිලිබදව ඉදහිට වාර්තා වේ. මෙසේ කුඩා පෙරපාසැල් දැරියකට ඉතා අමානුෂික දෙයක් කල පුවතක් වාර්තා වේ.

පෙර පාසල් ගුරුවරිය පහරදීම හේතුවෙන් සිව් හැවිරිදි දැරියක් රෝහල් ගත කිරීමේ මෙම අවසනාවන්ත පුවත වාර්තා වන්නේ පාදුක්ක, වග ප්‍රදේශයෙන්.

සිව් හැවිරිදි හිමිදි හිරන්යා ඉගෙනුම ලබන්නේ පාදුක්ක වග ප්‍රදේශයේ පිහිටි පෙර පාසලකයි. පසුගිය සිකුරාදා විවේක කාලයේදී දැරිය ආහාර නොගැනීම හේතුවෙන් උරණ වූ පෙර පාසලේ ගුරුවරිය දැරියට පහර දි කාමරයක රඳවා ඇති බවට මව්පියන් චෝදනා කරනවා.

පහර දීම හේතුවෙන් දැරියගේ කන ප්‍රදේශය සහ පාදයේ කැළල් දක්නට ලැබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව්පියන් හංවැල්ල පොලිසිය පැමිණිල්ලක්ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. දැරිය මේ වනවිට පාදුක්ක රෝහලේ ප්‍රතිකාර ලබනවා.

දැරියගේ මව මේ සම්බන්ධව කීවේ මෙවන් කතාවක්..
“මම බබා එක්කරගෙන යන්න ආවා සිකුරාදා. ටීචලා මොකුත් කිව්වේ නෑ. පස්සේ දුව මොන්ටිසෝරි යන්න බෑ කියලා හොදටම ඇඩුවා. මම මෙයාට වොෂ් එකක් දාන්න යනකොට තමයි මම දැක්කේ කැලැල්. පස්සේ දුව කිව්වා මම කඩල කෑවේ නෑ කියලා ලොකු ටීච මට හොඳටම ගැහුවා. ගහලා මාව කළුවර කාමරේට දැම්මා කියලා.”
සම්පූර්ණ විස්තරය වීිඩයෝව බලන්න..

තිරිසන් වෙස් ගත් වෛද්‍යවරයෙක් ඇතුලු පිරිසක් හෙදියකට කල හදියක්

මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස සිදුව තිබෙන්නේ මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරීම නොව මිනිසුන් තිරිසනුන්ටත් වඩා පහත් තත්වයට පත්වීමය.සතුන්ට වුවද ලිංගිකත්වය සම්බන්ධව යම් සීමා ඇත.ඔවුන් වර්ගයා බෝ කිරීම සදහා ලිංගිකව හැසිරෙන්නේ ස්වභාවධර්මයෙන් ලැබුනු සීමාවන් තුලය.නමුත් මනු සතාට එහි සීමාවක් නැත.නමුත් මනසින් උසස් මිනිසාම එය සීමාවන් දමාගෙන ඇත්තේ තිරිසනුන්ටත් වඩා පහතට වැටීමට නොහැකි නිසාය.නමුත් පසුගිය දා නාරාහෙන්පිට පොලිසියට වාර්තා උනේ තිරිසනුන්ටත් වඩා පහතට වැටුනු පිරිසක් පිලිබදවය.

තිරිසන් වෙස් ගත් මිනිසුන් හතරදෙනා වුයේ යුද හමුදා කපිතන් වරු දෙදෙනෙක්, කෝප්‍රල් වරයෙක් සහ ඉංජීනේරු වරයෙකි.පළමු සැකකාර කපිතාන් යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකි. අනෙකා යුද හමුදා පොලිසියේය.මේ සිව්දෙනා ගේ තිරිසන් ක්‍රියාවලියට ගොදුරුව තිබුණේ පෞද්ගලික රෝහලක අවිවාහක හෙදියකි.

පසුගිය දිනෙක නාරාහේන්පිට පොලිසියට පැමිණි ඇය තමාට විඳින්නට සිදු වූ කෲරතර සිදුවීම් මාලාව හෙළි කරද්දී එය අසා සිටි ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පවා දැඩි අපහසුතාවට පත්වුහ.ඒ ඇයගේ පෙම්වතා ඇයට දී තිබු කායික හා මානසික හිංසනය අදහාගත නොහැකි තරම් දරුණු වූ නිසාය.ඇය කොළඹ නගරයේ පිහිටි සුවිසල් පෞද්ගලික රෝහලක හෙදියකි.අවිවාහක ඇයගේ වයස අවුරුදු තිස් නවයකි.ඇයගේ පෙම්වතා වූයේ යුද හමුදා කපිතාන් වරයෙකි.ඔහු යුද හමුදා රෝහලේ වෛද්‍ය වරයෙකි.ඔහු මෙම පෞද්ගලික රෝහලේද සේවය කළේය.ඒ රාජකාරි වේලාවෙන් පසුවය.ඇය ඔහු රෝගීන් බලන කාමරයේ හෙදිය ලෙස සේවය කළ අතර කල් ගතවෙද්දී ඔහු ඇයගේ පෙම්වතා බවට පත් විය.

ප්‍රේමය දලුලා වැඩෙද්දී මේ දෙදෙනා ගේ ඇසුර ලිංගික සබඳතා පවත්වන තත්ත්වයට පත්ව තිබිණි.ඇය එලෙස ඔහු විශ්වාස කොට ඔහුගේ ඉල්ලීම් වලට ඉඩ දුන්නේ විවාහ කරගන්නා බවට ඔහු ඇයට දුන් පොරොන්දු නිසාය.මෙලෙස කාලය ගෙවී යද්දී ඔහුට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්වීමට සිදුවිය.ඒ අනුව ඔහු වසර දෙකක කාලයකට සුඩානය බලා පිටත්ව ගියේ ඇය ගේ සිතෙහි දහසක් බලාපොරොත්තුද තබාය.විදෙස් ගතවීමෙන් අනතුරුව ඔහු ඇය අමතක කළේ නැත.දිගින් දිගටම දුරකථන ඇමතුම් දෙමින් ඇයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන බව තහවුරු කළේය.

මේ අතර ඇය ඔහු පිළිබඳ විපරම් කර බැලීමට සිතුවාය.ඒ අනුව මොහු හොඳින් දන්නා හඳුනන අයකුගෙන් තොරතුරු විමසුවාය.ඔහු පවසා සිටියේ වෛද්‍ය කපිතන්වරයා විවාහකයකු බවත් දරු දෙදෙනකු සිටින පියෙකු බවත්ය.එය ඇසු ඇයට දෙවියන් සිහිවිය.විවාහ වීමේ පොරොන්දුව නිසා ඇය ඔහුට සිය කුමරි බඹසර ද පුදා තිබීම ඇයට දරාගත නොහැකි කරුණක් වන්නට ඇත.ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටී ඒ මව, නංගී සහ මල්ලී සමඟය.මේ තිදෙනා යැපෙන්නේ ඇයගෙනි.ඒ පියා නොමැති නිසාය.ඔහු ගේ පැටිකිරිය ඇසීමෙන් අනතුරුව ඇය තීරණයකට එළැඹියාය.ඒ ඔහුගෙන් වෙන් වන්නටය.ඇය ඔහු දෙන දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීම නතර කළාය.පසුව ජංගම දුරකථන අංකය ද මාරු කොට හැකිතාක් ඔහු මඟ හැර සිටීමට උත්සාහ කළාය.ඔහු මඟ හැර සිටිය ද ඔහු ඇයට එලෙස සැඟව සිටීමට ඉඩ දුන්නේ නැත.ඔහු සිය ගෝලබාලයන් ලවා ඇය යන එන තැන් කරන කියන දේ පිළිබඳ ඔත්තු සෙවීය.

දිනක් ඇය සේවය නිමකොට රෝහලින් පිට වී බෝඩිමට යද්දී ඇය අසල ත්‍රීරෝද රථයක් නතර විය.එහි සිටියේ ඔහුගේ ගෝල ලාන්ස් කෝප්‍රල් රණසිංහ ය.
“නගින්න මිස් මට ටිකක් කතා කරන්න ඕන.”
“ඇයි මොනවා කතා කරන්නද?”
“සර් හරි අප්සට් එකෙන් ඉන්නේ.මිස් සර්ව මඟ අරිනවා කියලා.යමු අපි ඒ ගැන කතා කරමු.”
ඔහුගේ වචනයට අවනත වූ ඇය එම ත්‍රීරෝද රියට ගොඩවුවාය.ඔහු ඇය රැගෙන ගියේ හෝටල් කාමරයකටය.

“මාව කාමරේට එක්කගෙන ගියාට එයා මගේ ඇඟට අතක්වත් තිව්වේ නෑ.ඒත් මගේ කිට්ටුවෙන් වාඩිවෙලා ෆොටෝ එකක් අරගෙන ඒක දිනේෂ්ට යවලා කියලා තිබුණා.මාව කාමරේකට එක්කගෙන ගිහින් එකට හිටියා කියලා.

පහුගිය ජුලි මාසේ දොළොස්වෙනිදා දිනේෂ් හොස්පිටිල් එකට කෝල් එකක් දීලා කිව්වා මම ලංකාවට ආවා.මට තමුන් එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා කියලා.ඒ කතාවට මට බය හිතුණා.ඊට දවස් දෙකකට පස්සේ මම වැඩ ඇරිලා හොස්පිටිල් එකෙන් එළියට ඇවිත් ටික දුරක් යද්දී මගේ ළඟ කාර් එකක් නතර කළා.එකේ දිනේෂ් හිටියේ.මට තමුසේ එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා නැගපිය.මගේ වචනෙට කීකරු නොවුණොත් දන්නවා නේ උඹලට වෙන දේ. උඹව පවුල පිටින්ම මරලා දානවා කියලා තර්ජනය කළා.බයටම මම කාර් එකට නැංගා.

මට ගෙදර යන්න ඕන ඔහුගේ මෝටර් රථයට ගොඩ වූ ඇය එලෙස ඔහුගෙන් ඉල්ලා සිටියාය.බොරැල්ල හන්දිය පහුවෙද්දී මම ඇහුවා මේ කොහේද යන්නේ කියලා.උඹට ගෙදරනේ යන්න ඕන කිව්වේ. මේ ගෙදරට තමයි එක්කගෙන යන්නේ.එලෙස කී ඔහු වරෙක ඇයගේ ගෙල මිරිකා ඇයට කතා කිරීමට ඉඩ දුන්නේ නැත.තවත් විටෙක ඔහු ඇයගේ ගෙලට පිහියක් තබා කට වසාගන්නා ලෙසට තර්ජනය කළේය.මේ තර්ජන ගර්ජන මැද්දේ මෝටර් රථය තිහාරිය ප්‍රදේශයට සේන්දු විය.

තිහාරියේ අතුරු පාරකට වාහනේ හැරෙව්වා.මේ කොහේද යන්නේ කියලා අහද්දී මගේ බෙල්ල මිරිකුවා.තට්ටු දෙකේ ගෙයක් ළඟ වාහනේ නතර කරලා එයා බැහැලා ගියා.ඒ වෙද්දි වේලාව හවස තුන විතර ඇති.විනාඩි කිහිපයකින් ආපහු ඇවිත් බෙල්ලෙන් අල්ලලා තල්ලුකරගෙන මාව තරප්පු පෙළ දිගේ උඩට අරගෙන ගියා.එහෙම අරගෙන ගිහින් මාව කාමරයකට දාලා නාගෙන වරෙං කියලා කිව්වා.මම නාගෙන ආවට පස්සේ කාපං කියලා කෑම එකකුත් දුන්නා.ඊට පස්සේ මට තර්ජනය කළා.උඹත් එක්ක ගනුදෙනුවක් තියෙනවා බේරගන්න කියලා මාව ලිංගික ක්‍රියාවලට යොමුකරගන්න උත්සාහ කළා.මම ප්‍රතික්ෂේප කළා.

ඇයි දැන් මොකද බැරි.උඹ වෙනද මේවට හරි ආසයි නේ උඹට මොනවද වෙලා තියෙන්නේ.මම මේක හොඳින් හරි නරකින් හරි බේරගන්නවා යැයි කී ඔහු ඇයට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්තේය.එම පහර වලට ඇයගේ කම්මුල් පමණක් නොව ඇස් ද තැලී ගියේය.නිරුවත් සිරුරේ පිටුපසට තද පහරවල් එල්ල වූ අතර ඇයගේ සිරුර නිල් පැහැ වී ඉදිමී තිබිණි.

මට ඇස් පේන්නෙත් නෑ. වේදනාව දරාගන්නත් බෑ. මාව ඇඳට තල්ලු කරලා දොරත් ලොක් කරගෙන එයා එළියට ගියා.විනාඩි හතළිහකින් විතර ඇතුළට ආවා.දොර අරිද්දි මම දැක්කා එළියේ වැරන්ඩාවේ දෙන්නෙක් බිබී ඉන්නවා.එයා කාමරේට ඇවිත් නිරුවත්ව හිටපු මාව අර බොන එවුං දෙන්නා ළඟට අරගෙන ගිහින් එතන තිබුණ හාන්සි පුටුවක ඇන්දේ වාඩි කෙරෙව්වා.එතන වාඩිවෙලා ඉන්න අමාරුයි.අර බිබී හිටිය එක්කෙනක් මට පුටුවක් දීලා වාඩිවෙන්න කිව්වා.මම එකේ වාඩි වුණා.දිනේෂුත් ඒ අය එක්ක බිව්වා.මතින් මත් වූ පිරිමින් තිදෙනකු ඉදිරියේ නිරුවතින් සිටින කාන්තාවකට ඇතිවිය හැකි අතරවර ගැන කීමට වචන තිබේද

ඔවුන් බලෙන් ඇයට විස්කි පෙව්වේය.සිගරට් පමණක් නොව ගංජා දුමාරය ද ශරීර ගත කළේය.ඒ අතරතුර ඔවුන් කියන අසභ්‍ය වචන අසම්මත ලිංගික ක්‍රියා පිළිබඳ කියන කතා ඇය අව සිහියෙන් මෙන් අසා සිටියේ වෙන කළ හැකි දෙයක් නොවු නිසාය.

ඊට පස්සේ දිනේෂ් මාව කාමරේට ඇදගෙන ගියා.බිබී හිටපු දෙන්නගෙන් එක්කෙනෙකුත් ඇතුළට ආවා.ඇවිත් රෑ එකොළහේ ඉඳලා උදේ හතර විතර වෙනකම් ඒ දෙන්නා මාව දුෂණය කළා.ඒ අවස්ථා වීඩියෝ කළා.ෆොටෝ ගත්තා.ඒ පැය කිහිපයේදී මම විඳපු දුක කොච්චර ද කියලා කියන්න වචන නෑ.මාව ඒ විදියට දුෂණය කරන අතර දිනේෂ් මට කියනවා උඹට වෙන එවුං එක්ක ඉන්න පුලුවන් නම් මේක ප්‍රශ්නයක් නැනේ කියලා.මේ දේවල් උඹේ අම්මා දන්නෙත් නෑ.දැනගත්තත් කරන්න දෙයක් නෑ.පොලිසියට කිව්වත් වැඩක් නෑ.උඹව මැරුවත් කවුරුත් දන්නේ නෑ කියලා මට තර්ජනය කළා.

සිය මිතුරන් ද සමඟ රාත්‍රිය පුරා සිය පෙම්වතිය දුෂණය කළ දිනේෂ් පසුදා උදේ අට පමණ වෙද්දී ගෙදර යාමට ලැස්ති වන ලෙස ඇයට අණ කළේය.ඇයගේ මුහුණ ඉදිමී තිබෙනු දුටු මේ දෙදෙනා සමඟ සිටි දිනේෂ් ගේ ගෝල රණසිංහ ඇයට අයිස් කැට ගෙනැවිත්දී මුහුණ තවා ගන්නා ලෙස පැවසුවේය.

මට පඩිපෙළ බහින්නවත් පුලුවන් කමක් තිබුණේ නෑ.මම බඩ අල්ලගෙන අමාරුවෙන් පඩි බහිද්දී රණසිංහ මාව අල්ලගෙන පහළට අරගෙන ආවා.ඒ තුන්දෙනාම කාර් එකට නැගලා මාවත් දාගෙන කුරුණෑගල ගිහින් අපේ ගෙවල් වලට යන පාර කිට්ටුව මාව දාලා ගියා.

ගෙදර ගිය ඇයට මවට මුහුණ දීමට හැකියාවක් තිබුණේ නැත.නංගි මල්ලි අසන ප්‍රශ්න වලට දීමට පිළිතුරු නොවීය.එහෙත් බොරු ගොඩාක් කියා ඇය සති දෙක තුනක් ගෙදරට වී සිටියාය.ඉදිමුම් බැස ගොස් තුවාල සුව වූ පසුව ඇය යළි රැකියාවට ගියේ පවුල නඩත්තු කිරීමේ වගකීම පැවරී ඇති බැවිනි.රෝහලට ගිය ඇයට සවස රාජකාරි කිරීමට සිදුවුයේ වෛද්‍ය දිනේෂ් සමඟය.ඔහු යළි ඇය අල්ලා ගත්තේය.

උඹට මොකද වුණේ ඇයි උඹ මට කතා නොකළේ ඔහු ඇයගෙන් විමසන්නට විය.මගේ ෆෝන් එක නෑ.හා හරි මම ෆෝන් එකක් අරගෙන දෙන්නම් කෝ. එතකොට හරිනේ.

එලෙස කී ඔහු ඇයට ජංගම දුරකථනයක් ලබා දුන්නේය.එලෙස දින කිහිපයක් ගෙවී ගියේය.දිනක් රාත්‍රී රාජකාරී නිම වූ ඇය රෝහලෙන් පිටවන විට වේලාව උදේ හත පමණ වී තිබිණි.ඇය අසල මෝටර් රථයක් නතර විය.එය දිනේෂ්ගේය.

උඹත් එකක් ගනුදෙනුව තවම ඉවර නෑ.යමං කියලා මාව බලෙන් නංග ගත්තා.එහෙම නාවොත් අපේ පවුලම විනාස කරනවා කියලා තර්ජනය කරන බයට මම කාර් එකට නැග්ගා.එදා යුද හමුදා වෛද්‍යවරුන්ගේ නිල නිවාස තියෙන නුගේගොඩ තැනකට මාව අරගෙන ගියා.උඩ තට්ටුවට යද්දී එතන එදා හිටපු දෙන්නම හිටියා.මට හිතුණා අදත් මම ඉවර තමයි කියලා. දිනේෂුයි එදා මට අතවර කරපු යාලුවයි.එයාගේ ගෝලයා රණසිංහයි තුන්දෙනාම බිබී මටත් පොව පොව ගංජත් පෙව්වා.පස්සේ තුන් දෙනාම මට අතවර කළා.උඹට හැම මිනිහෙක් එක්කම ඉන්න පුලුවන් මේ කට්ටිය එක්ක ඉන්න බැරි කමක් නැනේ කියලා තුන් දෙනාම තිරිසන්නු වගේ මට අතවර කළා.මම කෑ ගැහුවා.උඹලට මම වගේ අක්කලා නංගීලා නැද්ද කියලා ඇහුවා.ඒ වේලාවට දිනේෂ් මගේ බෙල්ල මිරිකුවා.

මෙලෙස එදින ද ඔහු තම මිතුරන් හා එක්ව සිය පෙම්වතිය සමුහ දුෂණයකට ලක් කළේය.මාස කිහිපයක් ගෙවී ගිය අතර නොවැම්බර් මාසයේ දිනයක රැකියාව නිමකොට එළියට ආ ඇය ඔහු පැමිණ පැහැරගෙන ගියේය.එදින මෝටර් රථය පැදවුයේ රණසිංහ විසිනි.ඔහු ඇය රැගෙන ගියේ මොරටුව පැත්තේ තට්ටු නිවාසයකටය.ඇය කැඳවාගෙන යද්දී පෙර දින දෙකේම දිනේෂ් හා එක්ව අතවර කළ පුද්ගලයාත් නාඳුනන තවත් තරුණයකුත් එහි නාන තටාකය අසල මත් වතුර පානය කරමින් සිටියහ.

එතකොට වෙලාව රෑ එකොළහට විතර ඇති.එදත් ඒ විදියටම මට පෙව්වා.ගංජා පෙව්වා.ඒත් ඒ ගෙදර අයිතිකාරයා පාඩුවේ හිටියා ටික වේලාවකින් දිනේෂ් මාව කාමරයකට ඇදගෙන ගියා.ගෙදර අයිතිකාරයත් කාමරයට ආවා.ඇවිත් දිනේෂ් එක්ක එකතුවෙලා මට දස වද දුන්නා.හැබැයි අනිත් කෙනයි රණසිංහයි ආවේ නෑ.

ඇයට කළ ලිංගික අතවර ගැන ලියන්නට වචන නැත.ඒ ඒවා ඒ තරමටම අසික්තික වීම නිසාය.ඇයගේ සිරුරින් රුධිරය ගලා යද්දී ඒ බව තඹයකට මායිම් නොකළ දෙදෙනා ඇයට තව තවත් ලිංගික අතවර කළහ.අවසානයේ දිනේෂ් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දුන්නේය.මෙලෙස දින ගණනක් තිස්සේ සමුහ දුෂණයට ලක්වුවද ඇය ඉවසා සිටියේ දිනේෂ් තව නොබෝ දිනකින් වත් තමාට අනුකම්පා කරනු ඇතැයි සිතාය.එලෙසම තම මව සහෝදරයා සහෝදරියට කරදයක් කරාවි යන බිය නිසාය.

එයා ආපහු දවසක ඇවිත් මාව මීගමුව පැත්තේ හෝටලයකට අරගෙන ගියා.එදා නම් කවුරුත් සිටියේ නෑ.මෙයා විතරයි මට කරදර කළේ.

එලෙස දැඩි ලිංගික හිංසනයට ගොදුරු වුවද ඇය ඉවසා සිටි නමුත් ඔහු ඇය නැත්තටම නැති කර තිබිණි.ඒ ඇයගේ හොඳ ඡායාරූප මෙන්ම නිරුවත් ඡායාරූප ද ඇය සේවය කරන රෝහල් වෙබ් අඩවියට මුදා හරිමිනි.ඇය නීතියේ සහාය පතන්නේ ඉන් අනතුරුවය.පොලිසිය මෙම කපිතන්වරයා පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාගත්තේ ඔහුගේ මෝටර් රථ අංකයෙනි.අනතුරුව ඔහු පොලිසියට කැඳවුයේ රථවාහන ප්‍රශ්නයක් පිළිබඳ යැයි කියමිනි.එලෙස කැඳවා රථවාහන සිද්ධියක් ගැන විමසු අතර එවිට ඔහුගේ රියැදුරු ලාන්ස් කේප්‍රල් රණසිංහ ගැන ද හෙළි විය.

ඔහුද කැඳවාගෙන පැමිණෙන ලෙස දැනුම් දීමෙන් අනතුරවු ඔහටු යන්නට හැරියේය.පසුව රණසිංහද සමඟ ඔහු පොලිසියට එද්දී ඇය ද පොලිසියට පැමිණ සිටියාය.මෙයාව අඳුරණවද ඔව්.මෙයාට මම ගොඩක් ආදරෙයි.කපිතාන්වරයා ඇයට තම සිතෙහි ඇති ආදරය ගැන එලෙස කරුණු දක්වන්නට විය.ඇයගේ පැමිණිල්ලට අනුව ප්‍රශ්න කිරීම ආරම්භ වුයේ ඉන් අනතුරුවය.කපිතාන් දිනේෂ් මුල දී මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේය.ඔහු දිගටම පවසා සිටියේ ඇයට ආදරය කරන බව පමණි.

එහෙත් අවසානයේ දී ඔහුට සියල්ල හෙළි කිරීමට සිදුවිය.ඔහුගේ හෙළි කිරිම් අනුව ඇය සමුහ දුෂණයට ලක්කළ අනෙක් දෙදෙනා ගැනද තොරතුරු හෙළි විය.තිහාරියේදී ඇය දුෂණය කළ අනෙක් පුද්ගලයා යුද හමුදා පොලිසියේ කපිතාන් වරයෙකි.අනුරාධපුර පාල්කුලම කඳවුරේ සේවය කරන ඔහු දිනේෂ්ගේ ඥාතියකුද වන්නේය.මොරටුව තට්ටු නිවාසය හිමිකරු ඉංජිනේරුවරයෙකි.ඔහු අවිවාහක වන අතර දිනේෂ් ගේ ඥාති කපිතන් අමිත් විවාහකයෙකි.

දිනේෂ් ගේ බිරිය තුන්වන දරු ප්‍රසුතියට සුදානම් වෙමින් සිටින්නීය.දෙවස වරට ඇය සමූහ දූණණයට ලක්කළ නුගේගොඩ හමුදා වෛද්‍ය නිවාසය ද පොලිසිය පරික්ෂා කළේය.ඒ අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුවය.එම නිවෙසේ තිබී වාජීකරණ ඖෂධ කෘතිම පුරුෂ ගංගයන් සහ ගංජා කොටයක් ද හමුවිය.හෙදිය වෛද්‍ය පරීක්ෂණකට යොමු කළ අතර ඇය බරපතල ලිංගික අතරවරයට ලක්ව ඇති බව එම වාර්ථාවේ සඳහන් විය.

යුද හමුදා පොලිස් කපිතන් අමිත් පොලිසිය කළ දැනුම් දීමට අනුව පැමිණියේ නැත.එබැවින් යුද හමුදා පොලිසිය හරහා ඔහු පොලිසියට ගෙන්වා ගැනීමට සිදුවිය.මෙම ස්ත්‍රී දුෂණ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කිරීම පොලිසියට යම් අපහසු කරුණක් විය.ඒ කපිතාන්වරුන්ට මෙන්ම ඉංජිනේරු වරයාට ද රටේ ඉහළ නතතුරු හොබවන ඥාතීන් සිටීමය.මෙලෙස ඉතා අසික්කිත ලෙස කාන්තාවක දුෂණය කළ නරුමයන් වෙනුවෙන් පොලිසියට බලපෑම් කිරීමට ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත්වීම ද පුදුම සහගතය.ඔවුන් එලෙස සැලසුම් කන්නට ඇත්තේ ඔවුන් ද මෙම ක්‍රියාදාමය අනුමත කරන නිසා විය යුතුය.

එහෙත් පොලිසිය අකුරටම නීතිය ක්‍රියාත්මක කළේය.කොළඹ දිසාව බාර (වැඩ බලන) නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්තගේ පුර්ණ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා සහ එහි සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් යන මහත්වරුන්ගේ උපදෙස් මත නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ගයාන් ප්‍රසන්නගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක ලලිත් පෙත්තතන්ත්‍රී, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ජානකී ද සිල්වා, කොස්තාපල්වරුන් වන සලින්ද (61287) සහ සිසිර (86735) යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

-තක්ෂිලා ජයසේකර-
එහි වැඩි විස්තර සහිත වීඩියෝව බැලීමට පහතින් දිස් වෙන වීඩියෝව හෝ ජයාරූපය ක්ලික් කර මදක් රැදී සිටින්න

online ඇවිත් නිරුවත පෙන්නූ වීඩියෝවක් අන්තර්ජාලයට

කොල්ලො කෙල්ලො අද කාලෙ තාක්ෂණයත් එක්ක ආදරේ කරන්න පටන් අරගෙන. එතනින් එහාට ගිය අය තාක්ෂණය ඔස්සේ නිරුවත සහ ස්වයංවින්දනය කරන හැටි වීඩියෝ කර පෙන්නන පටන් අරන්. මෙහෙම කරන්නේ එකිනෙකාට ආදරේට සහ විශ්වාසය භාවය ඇති නිසා. නමුත් හිතා මතා හෝ වෙනත් විදිහකින් මේ රහසිගත වීඩියෝ අන්තර්ජාලයට එක්වෙනවා. එවැනි වීඩියෝ ඔබ කලින් දකින්නට ඇති. ඒ වගේ තවත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කරලා ඇදුම් ගලවා නිරුවත පෙන්නන හැටි ඇය විසින්ම අන්තර්ජාලය එක්කරලා තියෙන්නේ. මෙන්න එම වීඩියෝව පහතින් වැඩිහිටියෙක්නම් පමණක් Delet කරන්න කලින් පහළ link එක හෝ පහළ Photo එක මත Click කර එය නරඹන්න >>

මෙතනින් යන්න >>>CLICK HERE

පොදු ප්‍රවාහන සේවා වලදී තරුණියන් මුහුණ දෙන කවුරුත් නොහිතන අතවර

මහ මගදී මෙන්ම පොදු ප්‍රවාහන සේවාවලද තරුනියන් මුහුණ දෙන ගැටළු සුළු පටු නැත. විවිධ අසහනකාරී පුද්ගලයින්ගෙන් ගැලවී කිසිදු ගමනක් යෑමට බොහෝ තරුණියන්ට අවස්තාවක් නොමැති තරමටම මෙවැනි පුද්ගලයින්ගෙන් හිරිහැර සිදුවේ. මහ මගදී තරුණියන්ට සිදුවන අපි නොහිතන අතවරයන් පිලිබදව හෙලි දරව්වකි මේ.

“කෝච්චියේ හොඳටම සෙනග පිරිලා. ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. අල්ලගන්න තැනක්වත් නෑ. මම මිනිස්සුන්ට තෙරපි තෙරපි හිටියේ. මම ඇඳගෙන හිටියේ ටිකක් කොට ගවුමක්. එකපාරට මට මගේ බඩට පහලින් මොකක්දෝ වෙනසක් දැනුන. අමාරුවෙන් අතගාල බලන කොට මිනිහෙක් මගේ ගවුමට උඩින් අතදාල අල්ලාගෙන ඉන්නවා.”

දිනපතාම පානදුරේ සිට කොළඹ බලා රැකියාවට යන ඒ යුවතිය දුම්රියේදී තමන්ට සිදුවූ අතවර හෙළි කළේ එළෙසිනි. මේ තරුණිය පවසන පරිදි එය කිසිසේත්ම අහඹු සිදුවීමක් නොවේ.

“හැමදාම වගේ මොකක් හරි හිරිහැරයක්. එක දවසක් මම කෝච්චියේ අල්ලගන්න තැනක් නැතිව දෙපැත්තට විසිවෙනකොට මගේ දෙපැත්තේ හිටපු මිනිස්සු දෙන්නෙක් මගේ පියයුරු අල්ලනවා” ඇය පැවසුවේ දැඩි අසරණ ස්වරයකින්.

“මම උන්ගේ අත්වලට ගැහුවා. එකෙක් මට ඔරවල “මොකද තමුසෙට වෙලා තියෙන්නේ’ කියල මට බැන්නා.”
එදින ඇයට අත්විඳින්නට වූ හිරිහැරය එතැනින් නිමාවූයේ නැත.

“කෝච්චියේ ඉඩ නෑ. ඒත් මම සෙනග අස්සෙන් රිංගලා පොඩ්ඩක් එහාට ගිහිල්ල අමාරුවෙන් වෙන තැනක හිටගත්තා. ඊට පොඩ්ඩකට පස්සේ බලනකොට තව එකෙක් මගේ බඩටත් පහලින් අත තියාගෙන.”

කලක් තමන් සමඟ එකට දුම්රියේ ගමන්ගත් මිතුරිය වෙනත් රැකියාවක් සොයාගැනීමෙන් අනතුරුව තමන්ට එල්ල වන හිරිහැර උග්‍ර වූ බව ඈ පැවසුවේ “හැබැයි කෝච්චියේ යන්න බෑ කියල බස් එකේ ගියා කියල කිසිම වෙනසක් නෑ ” යැයි ද පෙන්වා දෙමිනි.

මෙය කිසිසේත්ම ශ්‍රී ලංකාවේ එක් තරුණියක පමණක් මුහුණ දෙන හුදෙකලා අත්දැකීමක් නොවේ.
පොලිස් කාන්තාවන්ට පවා එල්ලවන ලිංගික හිරිහැර පිළිබඳව බොහෝ පැමිණිලි ලැබෙන බව ජාතික පොලිස් කොමිසම පවසයි
මග තොටේදී සහ වැඩපොලේදී සිදුවන හිරිහැර දැන් කෙතරම් සුලභ වීද යත් එය ලාංකීය සමාජය තුළ ‘සාමාන්‍ය දෙයක්’ බවට පත් වෙමින් තිබේ. සිය දියණියන්ගේ ආරක්ෂාව පිණිස ළමා වියේ සිට හැකි සෑම පියවරක්ම ගන්නා දෙමාපියන්ට බොහෝ විට සිය දියණියන් සමාජයේ දී මුහුණ දෙන මේ හිරිහැර ගැන අවබෝධයක් නැත.

විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක හෙළි කළ අත්දැකීමක් මේ.
“දවසක් මම යාලුවෙක් එක්ක බස් එකේ යද්දී වැඩිහිටි මිනිහෙක් ළඟ වාඩි වුනා. මගේ යාලුවා ඒ ළඟ සීට් එකක වාඩි වුනා. ටික වෙලාවකින් එහා සීට් එකේ හිටපු මිනිහට දාඩිය දාල අමුතු විදියකට හැසිරෙනවා” ඈ එම සිදුවීම ආවර්ජනය කළේ සමස්ත සමාජය දෙසට ම එල්ලවූ කළකිරීම මුසු ස්වරයකිනි.

මම හැරිලා බලනකොට ඒ මිනිහ මා දිහා බලාගෙන සීට් එකේම ස්වයං වින්දනයේ යෙදෙනවා. මම කෑගැහුවා. අන්තිමට ඒ මිනිහ බස් එකෙන් බැස්සේ ‘උඹ පොඩි එකෙක් නිසා මම අතාරිනවා. නැත්නම් බලාගනින් උඹට කරන දේ කියාගෙන”

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනවල කාන්තාවට එරෙහි ලිංගික හිංසනය පිළිබඳ මෑතදී විශේෂ සමීක්ෂණයක් පැවැත්වුනද ඉන් අනතුරුව ඒ පිළිබඳව ගැනුණු ක්‍රියාමාර්ග කවරක් දැයි මෙතෙක් හෙළි වී නැත.

මේ තවත් කාන්තාවක මහමගදී මුහුණ දුන් අත්දැකීමකි.
‘මා හිතන්නේ ලංකාවේ හැම ගැහැනියක්ම වචනෙකින් හරි පිරිමින්ගෙන් හිරිහැරයට ලක් වෙලා තියෙනවා කියලා. සමහරු ලැජ්ජාව නිසා කියන්නේ නෑ. සමහරුන්ට ඒක පුරුද්දටම ගිහිල්ලා. දවසක් යාලුවෙක් එක්ක පාරේ යනකොට එකපාරටම මිනිහෙක් මගේ පස්ස මිරිකගෙන ගියා. හොඳටම පරක්කු වෙලා වැඩට දුවන කොට මිනිස්සු අනන්තවත් කුණුහරුප කියල අපහාස කරනවා.”

ගමේ දීත්, නගරයේදීත්, මහමගදීත්, දුම්රියේ හෝ බස් රියෙදීත් දිනපතාම ශ්‍රී ලංකාවේ කාන්තාවෝ විශාල පිරිසක් මෙසේ වචනයෙන් හෝ ලිංගික හිංසනයට ගොදුරු වෙති.

කෙසේ නමුත් පුරුෂයන්ට ම වරද පටවනු වෙනුවට අන් බොහෝ සමාජවලට වඩා ලාංකීය සමාජයේ ඇතැම් පුරුෂයන් මෙතරම් ලිංගික අසහනයකින් පෙළෙන්නේ ඇයි දැයි සමාජය තුළ පුළුල් සංවාදයක් මතු විය යුතු බව ඇගේ අදහසය.

“ඇත්තටම පිරිමි මෙතරම් අසහනයෙන් ඉන්නේ ඇයි? කෙල්ලෙක්ගේ කකුලක් දැකපු ගමන් ඇවිස්සෙන්නේ ඇයි? තමන් දන්නේ නැති අඳුරන්නේ නැති කෙල්ලෙක්ගේ ඇඟට අත තියන්න පිරිමියෙක්ට සිද්ධ වෙන්නේ ඇයි? කෙල්ලෙක්ව රේප් කරලා මරලා දාන්නේ ඇයි? අපේ අධ්‍යාපනේ අවුලද? සෙක්ස් එඩියුකේෂන් නොතිබීමද? අපේ සංස්කෘතියේ අවුලද? අපේ චින්තනයේ අවුලද?”

තමන් හිංසනයට ලක්වූ අවස්ථාවලදී කිසිදු පුරුෂයකු එය වැළකීමට මැදිහත් නොවූ බව ද ඇය සඳහන් කළේ කනගාටුව සහ කණස්සල්ල මුසු ස්වරයකිනි. කාන්තාවන්ට සාපේක්ෂව ප්‍රමාණාත්මකව අඩු වුවද, ශ්‍රී ලංකාවේ ඇතැම් පුරුෂයන් ද කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ ලිංගික හිරිහැරවලට ලක්වීමේ අවස්ථා තිබෙන බවද ඇය අවසන් වරට සඳහන් කළාය.

කෙසේ වෙතත් මහ මගදී හෝ බස්, දුම්රියකදී කාන්තාවකට හිරිහැරවන්නේනම් ඒ වෙනුවෙන් පෙනී සිටීම පිරිමියකු සතු යුතුකමකි. අද ඔය ලිංගික අතවරයකට ලක්වෙන කාන්තාවක් වෙනුවෙන් පෙනී නොසියින්නේනම් හෙට එය ඔබේ සොහොයුරියට, පෙම්වතියට වුව කිසුදු බාධාවකින් තොරව සිදුවිය හැක.

නටන්න ගිහින් ඇන්ටිගේ කුක්කු එලියට පනී – Video

හම්මේ මෙන්න හොයා හොයනේ හිටියේ ඔන්න ඉතින් බොරු නැතුව අපි ගෙනාව ඔරිජිනල් එකම .පහලින් ගිහින් බලන්න

මෙතනින් යන්න >>>>CLICK HERE