මුහුදු අශ්වයා මේ තනියම කරන වැඩේ මොකද්ද කියලා දැනගත්තොත් මිනිස්සු හැටියට අපිටම අපි ගැනම ලැජ්ජා හිතෙයි

ඡායාරුප කරණය කියන්නේ අද වෙනකොට ලෝකයේ අංක එකේ තියන සුපිරිම ජොබ් එකක් තන්ක්ෂණික මෙවලම් වලින් සන්නද්ධ කාමර ශිල්පින් අපේ රටෙනම් අඩු වුනත් පිටරටවල් වල වැහි වහැලා. ඔවුන් එක ඡායාරුපයක් ගැනීමට සමහර අවස්ථා වලදී අවුරුදු ගණන් කට්ට කාපු අවස්ථා මින් පෙර වීඩියෝ වලදී අපි ඔබට ඉදිරිපත් කර තිබුනා.

මේ ෆොටෝ එක බලපු හැමෝම විහිලුවට කිව්වේ මුහුදු අශ්වයා මේක අරගෙන යන්නේ කන සුද්ද කරන්න කියලා මෙයා මේ තනියම කරන වැඩේ මොකද්ද කියලා දැනගත්තොත් මිනිස්සු හැටියට අපිටම අපි ගැනම ලැජ්ජා හිතෙයි මෙන්න බලන්නකෝ වීඩියෝව

පහත බැනරය ක්ලික් කර නරබන්න

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *